top of page
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now
Home
Client Works
Lyric Videos
Music Videos
Business Promotions
Weddings
Commercials
Documentries
After Movies
Cinematic Videos
Logo Intro
Short Films
Tutorials
Premiere Pro Tutorials
After Effects Tutorials
About Us
More
Use tab to navigate through the menu items.
AFTER EFFECTS
TUTORIALS
After Effects Tutorials Sinhala
Play Video
Play Video
30:31
After Effects Sinhala - Basic Part 1
මේ තමයි අපේ after effects tutorial series එකේ පළවෙනිම වීඩියෝ එක.ටිකක් දිග වැඩියි තමයි.ඒත් කිසිම දෙයක් දන්නෙ නැති අයට හොඳට තේරෙන්න කියලා දෙන්න ඕන නිසයි වෙලා අරන් කියලා දුන්නේ. Premiere pro tutorial series එක ඉවර වෙලා මාස ගාණකට පස්සෙ තමයි අලුත් වීඩියෝ එකක් දාන්න පුළුවන් වුනේ. ඉස්සරහට Movies වල තියෙන Effects හදන විදියත් බලමු. දිගටම අපේ චැනල් එකත් එක්ක එකතුවෙලා ඉන්න. ============================================= ✅අලුත්ම Updates ඉක්මනින් දැනගන්න👇👇 Facebook►https://www.facebook.com/redcrabstudio/ Instagram►https://www.instagram.com/redcrabstudio/ original vfx footage link | https://youtu.be/sDzuSlrv6SU #aftereffectssinhala #redcrabstudio #aftereffectstutorials
Play Video
Play Video
09:14
After Effects Sinhala - Basic Part 2 - Transform Animations
Free Download After Effects 2020 Pre-activated https://filecr.com/windows/after-effects/ Free Download Premiere Pro 2020 Pre-activated https://filecr.com/windows/adobe-premiere/ ============================================= ✅අලුත්ම Updates ඉක්මනින් දැනගන්න👇👇 Facebook►https://www.facebook.com/redcrabstudio/ Instagram►https://www.instagram.com/redcrabstudio/ #aftereffectssinhala #redcrabstudio #aftereffectstutorials
Play Video
Play Video
13:09
After Effects Sinhala - Ram Preview
✅අලුත්ම Updates ඉක්මනින් දැනගන්න👇👇 Facebook►https://www.facebook.com/redcrabstudio/ Instagram►https://www.instagram.com/redcrabstudio/ #aftereffectssinhala #redcrabstudio #aftereffectstutorials
Play Video
Play Video
07:47
How to Remove Green screen - AE | PR
After Effects හෝ Premiere Pro වලින් Green screen එකක් තත්පර ගානකින් අයින් කරගන්න විදිය තමයි මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නෙ.YouTube එකේ ඕන තරම් Green screen වීඩියෝස් තියෙනවා.ඔයාලට අරගෙන Try කරලා බලන්න පුලුවන්. Green screen අයින් කරලා Background එක Track කරන විදිය ඉස්සරහට කියලා දෙන්නම්. අනිත් අයටත් බලන්න වීඩියෝ එක share කරන්න. ✅අලුත්ම Updates ඉක්මනින් දැනගන්න👇👇 Facebook►https://www.facebook.com/redcrabstudio/ Instagram►https://www.instagram.com/redcrabstudio/ #aftereffectssinhala #redcrabstudio #aftereffectstutorials
Play Video
Play Video
32:09
After Effects වලින් Intro එකක් හදමු
මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නෙ After Effects වලින් Template එකක් use නොකර simple intro එකක් හදාගන්න විදියයි. After effects මුල් ටික බලපු නැති අයට👇 After Effects - Basic Part 1 - https://youtu.be/3JEP92h-nZ4 After Effects - Basic Part 2 - https://youtu.be/9B7MaXeMXQA After Effects - Ram Preview - https://youtu.be/FoqH1BC3HXU How to Remove Green screen - AE | PR - https://youtu.be/Pq6OFW81Fhc ✅අලුත්ම Updates ඉක්මනින් දැනගන්න👇👇 Facebook►https://www.facebook.com/redcrabstudio/ Instagram►https://www.instagram.com/redcrabstudio/ #aftereffectssinhala #redcrabstudio #aftereffectstintro
bottom of page